top of page
News Room
Sep 12, 20241 min read
ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනොත්...
ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති...
3 views0 comments
News Room
Sep 12, 20241 min read
ලංකාව රනින් සැරසූ මෙරෝන් විජේසිංහ
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීටර් 100 පිරිමි ඉසවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ සමත්වුණා. ඔහු වාර්තා කළ තරග කාලය...
2 views0 comments
News Room
Sep 12, 20242 min read
කෙහෙළියට ඇප ලැබෙයි
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත්...
3 views0 comments
News Room
Sep 11, 20241 min read
බන්ධනාගාර රැඳවියන් 350 කට විශේෂ රාජ්‍ය සමාවක්
හෙටට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර...
3 views0 comments
News Room
Sep 11, 20241 min read
වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. විධිමත් පැමිණිල්ලකින් තොරව රජයේ...
2 views0 comments
News Room
Sep 11, 20241 min read
බෙලිඇනයා මුහුදු ජීවින් පානදුර මුහුදු වෙරළට
බෙලිඇනයා (Barnacle) මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටි බව පානදුර පොලිසිය පවසනවා. එම පොලිසියේ ජීවත ආරක්ෂක ඒකකය...
2 views0 comments
News Room
Sep 11, 20241 min read
කෝටි 07ක 'අම්බර්' තොගයක් සමඟ 6ක් දැලේ
තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි රුපියල් කෝටි 07ක් පමණ වටිනා 'අම්බර්' කිලෝ 14ක් සමග සැකකරුවන් 06දෙනෙකු අද (11) අළුයම...
2 views0 comments
News Room
Sep 11, 20241 min read
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොළ
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක...
2 views0 comments
News Room
Sep 11, 20241 min read
ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාගේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද
ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11)...
1 view0 comments
News Room
Sep 11, 20241 min read
සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා...
3 views0 comments
News Room
Sep 11, 20241 min read
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුපිරි ජයක්
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දඩුවම් පහර 4 -2 ක් ලෙස ජය...
0 views0 comments
News Room
Sep 11, 20241 min read
පන්නිපිටියේ හොර කච්චේරියක් වටලයි : 5ක් අත්අඩංගුවට
කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික, හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පුද්ගලයින් පස්...
3 views0 comments
News Room
Sep 11, 20241 min read
සම්භාහන මධ්‍යස්ථානයක තරුණියන් දෙදෙනෙක්ට හදිකල 5ක් දැලේ
යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු...
1 view0 comments
News Room
Sep 11, 20241 min read
රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් ඉවතට
ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර...
2 views0 comments
News Room
Sep 10, 20241 min read
ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 40 මරුට
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම...
1 view0 comments
News Room
Sep 10, 20241 min read
iPhone 16 එළිදක්වයි
නවතම iPhone 16 ජංගම දුරකථන මාදිලිය එළිදක්වා තිබෙනවා. Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙලෙස...
2 views0 comments
News Room
Sep 10, 20241 min read
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා...
2 views0 comments
News Room
Sep 10, 20241 min read
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැබ් රථයක ගින්නක්
ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි...
2 views0 comments
News Room
Sep 10, 20241 min read
වියට්නාමය කැළඹූ 'යාගී'
චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ....
4 views0 comments
News Room
Sep 10, 20241 min read
මිල්කෝ කිරිපිටි මිල අද සිට පහළට
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල...
2 views0 comments
bottom of page