top of page
News Room
Sep 10, 20241 min read
එංගලන්තය - ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම...
2 views0 comments
News Room
Sep 10, 20241 min read
ගීතා කුමාරසිංහ පිම්මක් පනී
රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත්...
2 views0 comments
News Room
Sep 10, 20241 min read
පාසල් දරුවන්ට ජනාධිපතිවරණය නිසා ලැබෙන නිවාඩුව
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එම වසා දැමෙන පාසල් නැවත...
3 views0 comments
News Room
Sep 9, 20241 min read
ඇල්පිටිය පුංචි ඡන්දයට නාම යෝජනා භාරගැනීම අද සිට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වෙනවා. ඒ අනුව අද සිට ලබන 12වනදා දක්වා අදාළ නාම යෝජනා භාර...
2 views0 comments
News Room
Sep 9, 20241 min read
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පෝලන්තයට
විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස්...
1 view0 comments
News Room
Sep 9, 20241 min read
නයිජීරියාවේ මාර්ග අනතුරකින් 48ක් මරුට
නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදුවූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් මරුමුවට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම අනතුර සිදුවී...
2 views0 comments
News Room
Sep 9, 20241 min read
මොළයට හානි කරන වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි
මොළයට හානි කරන නව වෛරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වෛරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වෛරසය’ යනුවෙනි. මෙම නව වෛරසය...
2 views0 comments
News Room
Sep 9, 20241 min read
මෙම වසරේ මේ දක්වා නාවික හමුදා භාරයට ගත් රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය
වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය...
1 view0 comments
News Room
Sep 9, 20241 min read
කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දීය රජයෙන් ඩොලර් මිලියන 65ක්
කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණීස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්ද්‍රීය...
1 view0 comments
News Room
Sep 9, 20241 min read
ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ඉහලම ජයග්‍රහණයක් සමඟ නෙත්මි අහිංසා
ස්පාඤ්ඤයේ දී පැවැති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කි.ග්රෑ. 53 බර පන්තියේ ලෝඩක පදක්කම දිනාගත් නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊයේ...
1 view0 comments
News Room
Sep 9, 20241 min read
බන්ධනාගාරයට සරම් වාටියෙන් යන මත්කුඩු
කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය සහ...
2 views0 comments
News Room
Sep 9, 20241 min read
රුසියන් යුද ශක්තිය හමුවේ හෙම්බත් වූ යුක්රේන සොල්දාදුවන්
රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට...
2 views0 comments
News Room
Sep 9, 20241 min read
පානදුර මුහුදේ සැඩ පහරට හසු වූ තරුණයෙකු අතුරුදහන්
පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර,...
2 views0 comments
News Room
Sep 9, 20241 min read
පස්වැනි ස්ථානය ලැබූ පාලිත බණ්ඩාර
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී විය....
2 views0 comments
News Room
Sep 9, 20241 min read
අමෙරිකාවේ අධිවේගී මාර්ගයක වෙඩිතැබීමක් : 7කට තුවාල
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන ඉලක්ක කර වෙඩිතැබීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් 7...
2 views0 comments
News Room
Sep 8, 20241 min read
අත්පත්‍රිකා බෙදාදීමට ගෙයින් ගෙට යා හැක්කේ 5කට පමණයි
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ...
2 views0 comments
News Room
Sep 8, 20241 min read
තලතා රනිල්ගේ වැලිමට රැළියේ වේදිකාවට ගොඩවෙයි
සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී...
2 views0 comments
News Room
Sep 8, 20241 min read
ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට ප්‍රහාරයක්
ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ...
2 views0 comments
News Room
Sep 8, 20241 min read
නව ප්‍රංශ අගමැතිට එරෙහිව එරට ජනතාව වීථි බසී
නව අගමැති ලෙස දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ මයිකල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස විරෝධතා...
2 views0 comments
News Room
Sep 8, 20241 min read
සිමෙන්ති සෙස් බද්ද පහළට
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති...
3 views0 comments
bottom of page