top of page
News Room
Sep 3, 20241 min read
158 වන පොලිස් සංවත්සර දිනය අදයි
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරනු ලැබුවේ 1866වර්ෂයේ...
1 view0 comments
News Room
Sep 3, 20241 min read
එකම පවුලේ තුනක් රෝහල් ගත කළ අනතුර
බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදී...
3 views0 comments
News Room
Sep 3, 20241 min read
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින...
7 views0 comments
News Room
Sep 3, 20241 min read
ගවේෂණයකදී අනාවරණය වූ ටයිටැනික් නෞකාවේ තත්ත්වය
අත්ලාන්තික් මුහුදු පතුලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාව සම්බන්ධයෙන් ටයිටැනික් සමාගම කළ නවතම ගවේෂණයකදී එහි සුප්‍රසිද්ධ අත්වැට කඩා ඇති බව...
2 views0 comments
News Room
Sep 3, 20241 min read
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ඊශ්‍රායලයේ විරෝධතා
හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට ඊශ්‍රායල ආණ්ඩුව එකඟ විය යුතු බවට පවසමින් එරට වැසියන් දැවැන්ත...
2 views0 comments
News Room
Sep 3, 20243 min read
රාජ්‍ය සේවක වැටුප් ජනවාරියේ සිට වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්ගේ...
3 views0 comments
News Room
Sep 2, 20241 min read
ගොඩනැගිල්ලකින් බිමට පැන්න සිසුවියකට යටවී කාන්තාවකුත් මියයි
ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32...
1 view0 comments
News Room
Sep 2, 20241 min read
මුරුගේසුගේ සහාය සජිත්ට
හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා...
3 views0 comments
News Room
Sep 2, 20241 min read
රුසියාව පුහුණු කළ ඔත්තු බැලූ තල්මසෙකු මියයි
රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. ව්ලැඩිමීර්...
1 view0 comments
News Room
Sep 2, 20241 min read
මරණ සහතික අයදුම්පත්‍රය පිරවීමෙන් ලැබෙන උප්පැන්නය
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ...
1 view0 comments
News Room
Sep 2, 20241 min read
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනගත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති...
2 views0 comments
News Room
Sep 2, 20241 min read
'ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කළේ රනිල්' : ටිරාන් අලස් කියයි
රට ප්‍රපාතයට වැටී තිබූ අවස්ථාවේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කිරීමට කටයුතු කළේ, වත්මන් ජනාධිපති ස්වාධීන ජනාධිපති...
2 views0 comments
News Room
Sep 2, 20242 min read
ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්ගේ නඩුව
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලබා දුන්...
2 views0 comments
News Room
Sep 2, 20241 min read
ප්‍රසන්න රණතුංග දයාසිරිගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි
තම කීර්තිනාමයට හානියක් සිදුවුයේ යැයි රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස දන්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන...
1 view0 comments
News Room
Sep 2, 20241 min read
ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනෙකු ඝාතනය කරලා
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා...
1 view0 comments
News Room
Sep 2, 20241 min read
අද සිට හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම්
සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන වෙන්කර...
2 views0 comments
News Room
Sep 2, 20241 min read
බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි
කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයේ පසුවූ...
3 views0 comments
News Room
Sep 2, 20241 min read
සජිත්ට තමිල් අරසු පක්ෂයේ සහය
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
2 views0 comments
News Room
Sep 1, 20241 min read
ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ. තරගයේ...
2 views0 comments
News Room
Sep 1, 20241 min read
නීතිවිරෝධී ලෙස ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටුපළේදී අල්ලයි
රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින්...
1 view0 comments
bottom of page