top of page
News Room
Aug 29, 20241 min read
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව...
6 views0 comments
News Room
Aug 29, 20243 min read
රාජ්‍ය සේවකයින්ට සහන ලැබෙන රනිගේ පස් අවුරුදු සැලැස්ම
ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් අවම වැටුප 24%කින් ඉහළට පාඨමාලා හැදෑරීමට පඩි සහිත නිවාඩු නව නිවාස නිවසේ සිට රාජකාරී කිරීමට අවසර...
6 views0 comments
News Room
Aug 29, 20241 min read
පාලිත රංගේ බණ්ඩාරට එජාප මහ ලේකම් පුටුව අහිමි වෙයි
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය...
4 views0 comments
News Room
Aug 29, 20241 min read
පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජිත්ගෙ සහයට
පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින් සමගි...
4 views0 comments
News Room
Aug 29, 20242 min read
'ගෙඹි දේශපාලනය මම නවත්තනවා'
සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස...
2 views0 comments
News Room
Aug 29, 20241 min read
නිරෝෂන් සජිත්ගේ පිලට පනී
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය...
2 views0 comments
News Room
Aug 29, 20241 min read
නිරෝෂන්ට වම එපා වෙලා
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින්...
2 views0 comments
News Room
Aug 29, 20242 min read
'මැරුවේ ක්ලබ් වසන්ත බව දැනගත්තේ නිව්ස්වලින්' : වෙඩික්කරුවා සියල්ල වමාරයි
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, තවත්...
1 view0 comments
News Room
Aug 29, 20241 min read
ඇමරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීම්
දකුණු චීන මුහුදේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, කලාපය තුළ පිලිපීනයේ ක්‍රියා අනුමත කිරීමෙන් හෝ අනුබල දීමෙන් වළකින ලෙස බල කරමින් චීනය එක්සත්...
1 view0 comments
News Room
Aug 29, 20241 min read
ජනාධිපතිවරණ අපේක්ෂකයිගේ නාමයන්, ලකුණු සහ පක්ෂ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයි 39 දෙනාගේ නාමයන් සහ ලකුණු මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
4 views0 comments
News Room
Aug 29, 20241 min read
කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන...
1 view0 comments
News Room
Aug 29, 20241 min read
පවතින විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව විසඳෙන දවස
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින හිස් විදේශ ගමන් බලපත්‍ර සීමා සහිත වීමෙන් අද සිට පැමිණෙන පිළිවෙලට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට...
4 views0 comments
News Room
Aug 29, 20241 min read
අතුරුදහන් වූ ජනාධිපති අපේක්ෂකයින්
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය...
2 views0 comments
News Room
Aug 29, 20241 min read
සිංගප්පූරු ජාතිකයෙකු මෙරට පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටලයි
සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක්,යුද හමුදා බුද්ධි...
1 view0 comments
News Room
Aug 29, 20241 min read
උපයන විට ගෙවන බද්ද සංශෝධනයට පියවර ගන්නවා
උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
2 views0 comments
News Room
Aug 29, 20241 min read
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා...
1 view0 comments
News Room
Aug 28, 20241 min read
පොහොර සහනාධාර රබර් වගාවටත්
රබර් වගාව සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා...
2 views0 comments
News Room
Aug 28, 20241 min read
ජපානයට සුළි කුණාටු අනතුරු ඇඟවීම්
ෂැන්ෂාන් සුළි කුණාටුව සම්බන්ධයෙන් ජපානයට අනතුරු අඟවා තිබෙනවා. තද සුළං, අධික රළ සහ අධික වර්ෂාපතනය සඳහා සූදානම් වන ලෙසයි ජපානයේ කාලගුණ...
2 views0 comments
News Room
Aug 28, 20241 min read
දුක් විඳ ලබාගන්නට සිදුව ඇති විදෙස් ගමන් බලපත්‍ර
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී...
2 views0 comments
News Room
Aug 28, 20241 min read
'සොබාධනවි' විදුලි බලාගාරයේ විවෘත කෙරේ
කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර...
3 views0 comments
bottom of page