top of page


News Room
Sep 8, 20241 min read
සිමෙන්ති සෙස් බද්ද පහළට
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති...
3 views
0 comments


News Room
Sep 8, 20241 min read
දස වසරකට පසු බ්‍රැඩ්බි පළිහේ ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට
කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 78 වැනි බ්රැඩ්බ පළිහේ දෙවැනි අදියරයේ තරගය අද (07) පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය...
2 views
0 comments


News Room
Sep 8, 20241 min read
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ප්‍රකාශ කරයි
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 03 වනදා නිල...
1 view
0 comments


News Room
Sep 8, 20241 min read
නාමල්ගේ රැස්වීමකට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා තරුණයින් මාට්ටු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශාලාවේ පැවති ජනහමුවට සෙල්ලම්...
1 view
0 comments


News Room
Sep 8, 20241 min read
චීනයට බලපෑ වාර්තාගත 'යාගි' සුළි කුණාටුව
සුළගේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවන යාගි සුළි කුණාටුවෙන් චීනයේ හයිනෑන් දූපතට දැඩි බලපෑම් එල්ලවී තිබේ. යාගි සුළි කුණාටුව වාර්තා අතරට...
2 views
0 comments


News Room
Sep 8, 20241 min read
ජයන්තිපුර රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට : 8කට තුවාල
පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා...
2 views
0 comments

News Room
Sep 8, 20241 min read
මුදල් කැටයක පතුරම් තොගයක්
ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල...
2 views
0 comments

News Room
Sep 8, 20241 min read
ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්
ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5ක්. මේ හේතුවෙන්...
2 views
0 comments


News Room
Sep 7, 20241 min read
ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය හෙට
'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ...
2 views
0 comments


News Room
Sep 7, 20241 min read
අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවන් පත්කර තිබෙනවා. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච්....
2 views
0 comments


News Room
Sep 7, 20241 min read
දේශබන්දුට එරෙහි අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත්...
4 views
0 comments


News Room
Sep 7, 20241 min read
අනුර විදානගමගේට ඌව පළාත් ආණ්ඩුකාර ධූරය
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. අනුර විදානගමගේ මහතා දැනට...
2 views
0 comments


News Room
Sep 7, 20241 min read
නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත්
හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන තරගාවලියට සහ...
1 view
0 comments


News Room
Sep 7, 20241 min read
රේගුව රුපියල් ට්‍රිලියනයක අදායමක් ලබයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල් පවසයි. එහි අධ්යක්ෂ...
2 views
0 comments


News Room
Sep 7, 20241 min read
තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.අද (06) පැවැති...
3 views
0 comments


News Room
Sep 5, 20241 min read
කෙහෙළියගේ පෙත්සම පිළිබඳ තීන්දුව කල්යයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා...
2 views
0 comments

News Room
Sep 5, 20241 min read
ඕස්ට්‍රේලියාවේ පිරිමි ආත්මයකින් ඉපදුන ඩයනා කුමරිය
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි...
3 views
0 comments


News Room
Sep 5, 20241 min read
අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ස්වාධින වෙයි
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද...
5 views
0 comments


News Room
Sep 3, 20241 min read
ඊශ්‍රායල අගමැති රට වැසියන්ගෙන් සමාව ගනී
පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...
2 views
0 comments


News Room
Sep 3, 20241 min read
සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝක වාර්තාවක්
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ. ඒ F 64 කාණ්ඩයේ හෙල්ල...
2 views
0 comments
bottom of page