top of page
News Room
Aug 10, 20241 min read
පැය 24ට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 20ක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 20ක් වාර්තා වී තිබෙනවා. එසේම මේ දක්වා සමස්ථ...
1 view0 comments
News Room
Aug 9, 20241 min read
ඕස්ට්‍රේලියාවේ එදා මෙදාතුර සාර්ථකම ඔලිම්පික් තරගාවලිය: පැරිස් 2024
ඕස්ට්‍රේලියාව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මේ දක්වා පදක්කම් 46ක් දිනාගෙන තිබේ. ඒ, රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම්...
1 view0 comments
News Room
Aug 9, 20241 min read
සජබ සභාපතිකමට ෆොන්සේකා පයින් ගහයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති හා කැලණිය සංවිධායක ධූරයන්වලින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂය වෙත...
1 view0 comments
News Room
Aug 9, 20241 min read
පොහොට්ටු අටක් පනින්න සූදානම්
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි. එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ...
2 views0 comments
News Room
Aug 9, 20241 min read
මනූෂ-හරීන් සජබයෙන් ඉවත්කිරීම නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කළ සමගි ජන බලවේගයේ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ සහ හරින් අමාත්‍යවරු ඉදිරිපත් කළ...
2 views0 comments
News Room
Aug 9, 20241 min read
ජපානයේ රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක්
රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් ජපානයේ දකුණු ප්‍රදේශයේ ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු...
0 views0 comments
News Room
Aug 9, 20241 min read
ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමූ පිහිනුම් ශූරිය
ලතින් ඇමෙරිකාවට අයත්, පෙරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි...
5 views0 comments
News Room
Aug 9, 20241 min read
කෙහෙළිය සහ තවත් තිදෙනෙකු යළි රිමාන්ඩ් - දෙදෙනෙකුට ඇප
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය...
0 views0 comments
News Room
Aug 8, 20241 min read
ඩුබායි නිපුනගේ අයිස් කිලෝ 5ක් හාර්ඩ් ඩිස්ක් ඇතුලෙන් මතුවෙයි
කටුනායක බහාලුම් අංගන ප්‍රදේශයක් තුළ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පරිගණක උපාංග 63ක් තුළ සඟවා මෙරටට...
4 views0 comments
News Room
Aug 8, 20241 min read
සජිත් දිනවන්න පක්ෂ - කණ්ඩායම් 10ක් හිටගනී
ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහයෝගය පළකිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ...
0 views0 comments
News Room
Aug 8, 20241 min read
කොටුගොඩ සැරයන්ගෙ ගිනි අවියට පොරබදලා; ජීවිතයක් බිලි - 2කට තුවාල
සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය උදුරා...
0 views0 comments
News Room
Aug 8, 20241 min read
පවිත්‍රාත් රනිල්ගෙ පැත්තට පනී...
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම...
4 views0 comments
News Room
Aug 8, 20241 min read
වාස් ගුණවර්ධන - පුතා ඇතුළු 6කගේ මරණ දඬුවම තීන්දුයි
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය...
7 views0 comments
News Room
Aug 8, 20241 min read
රිෂාඩ්ගේ සහාය කාටද; තීන්දුව 14 දාට
තම පක්ෂයේ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව ලබන 14 වන දා ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක...
1 view0 comments
News Room
Aug 8, 20241 min read
අධිකරණ - බන්ධනාගාර අමාත්‍ය ධුරය ජනාධිපති යටතට
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් මෙම අති විශේෂ...
1 view0 comments
News Room
Aug 8, 20241 min read
වසර 27 කට පසුව ඉන්දියාව පරදා එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගත් ලංකාව
අද (7 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලංකාව ලකුණු 110 ක අති විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. කොළඹ ආර්. ප්රේමදාසක්රීඩාංගණයේදී පැවැති...
0 views0 comments
News Room
Aug 7, 20241 min read
මාස දෙකට ළමා අපයෝජන 4380ක්
2024 වසරේ ජුනි සිට මේ දක්වා ළමා අපයෝජන 4380ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වී ඇතැයි කාන්තා ළමා කටයුතු සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය...
3 views0 comments
News Room
Aug 7, 20241 min read
ජනපති සටනේ සජබ දීගය හෙට
සමගි ජන සන්ධානයට එකතුකර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම් දෙකක් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් තිස්ස...
0 views0 comments
News Room
Aug 7, 20242 min read
පොහොට්ටුවෙන් ධම්මික වෙනුවට නාමල්
ධම්මික තරග නොකරන බව මහලේකම්ට ලිඛිතව එවයි පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස එහි ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
1 view0 comments
Dhanuka Kaluarachchi
Aug 3, 20241 min read
ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට
කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය ඉදිරියේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ශුරතාවය...
0 views0 comments
bottom of page