top of page

18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණයක්

News Room


මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (21) පස්වරු 6.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page