top of page

19න් පහළ T20 කාන්තා ලෝක කුසලාන ජය ඉන්දියාවට

News Room


දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගය මැලේදියාවේ ක්වාලාලාම්පූර්හිදී අද (2) පැවැත්විණි. මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 82ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 12(11.2) වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

2 views0 comments

Bình luận


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page