top of page

SAMSUNG උප සභාපති අභාවප්‍රාප්ත වෙයි



SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page