top of page

අද දින විදුලිය කප්පාදු කරන වේලාවන්

News Room


අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා වේලා කාණ්ඩ 4 ක් යටතේ කාණ්ඩ 20 කට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.


අදාළ කාලසටහන පහතින්. 





Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page