top of page

අද සිට දෛනික විදුලි කප්පාදුව සිදු නොකරයි

News Room


විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය. නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ අක්‍රීය වී තිබූ ජනන යන්ත්‍ර තුනෙන් ජනන යන්ත්‍රයක් සම්පූර්ණයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම නිසා මෙසේ විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බවද විමලරත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page