
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (19) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මෙලෙස පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව, අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Comments