top of page

අද සහ හෙට සිදුවන විදුලි කප්පාදුව

News Room


විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.



2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page