2024 වර්ෂය මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව 2024 වසර තුළ පුද්ගලයින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශගතව ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ. ඒ අතර පිරිමි ශ්‍රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
top of page
bottom of page
Comments