ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවටNews RoomOct 24, 20241 min readඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Commenti