top of page

උද්ධමනය ඝෘණ අගයක් ගනී

News Room


ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සෘණ 0.2% දක්වා අඩු වී තිබෙනවා.

එය පසුගිය අගෝස්තු මාසයේ දැක්වුණේ 1.1% ක් ලෙසයි.

එමෙන්ම, සියයට 2.3 ක් ලෙස අගෝස්තු මාසයේ වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ 0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළා. මීට අමතර 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ වාර්තා වී ඇත්තේ සෘණ 0.7% ක් ලෙසයි.

0 views0 comments

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page