top of page

උපයන විට ගෙවන බද්ද සංශෝධනයට පියවර ගන්නවා



උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සහනය කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ඇහැලියගොඩ නව වෙළෙඳපොළ අසල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page