එජාප මහ ලේකම් ධූරය තලතා අතුකෝරාළටNews RoomJan 31 min readඑක්සත් ජාතික පක්ෂය සඳහා නව මහ ලේකම්වරියක් පත් කර තිබෙනවා. ඒ අනුව නව මහ ලේකම්වරිය ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මහ ලේකම්වරියක් පත් කර තිබෙනවා. ඒ අනුව නව මහ ලේකම්වරිය ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
Comments