top of page

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වාර්තාවක්

News Room


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) සමත්වී තිබෙනවා. ඒ අනුව අද පස්වරු 01.00ට පමණ ඒකක 17,042 මට්ටමට පැමිණීමට හැකියාව ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ වන විට රු. බිලියන 7ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page