top of page

කොළඹ - ඇඹිලිපිටිය පෞද්ගලික බස් රථයක් ගිනි ගනී

News Room


කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ.

අද (10) අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ සිද්ධිය වන අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති බවත් වාර්තා වේ. කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැත. ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page