top of page

කටුනායක ගුවන්තොටුපලෙන් අරඹන නව බස්රථ සේවාව

News Room

කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ - කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (15) සිට ආරම්භ කෙරුණි.



මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ, ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධවයි.

සංචාරකයිගේ සහ ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇති අතර ඒ සදහා සුඛෝපභෝගී බස් රථ 10 ක් යොදවා තිබෙනවා.

එක් ගමන් වාරයක් සඳහා අය කෙරෙන මුදල රුපියල් 3,000ක්.

1 view0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page