News RoomDec 171 min readකථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියටඅශෝක සපුමල් රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.අදාළ ගැසට් නිවේදනය පහතින්.
අශෝක සපුමල් රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.අදාළ ගැසට් නිවේදනය පහතින්.
Comments