top of page

කලවානෙන් එකලස් කළ මෝටර් රථ 05 ක් සොයා ගැනේ

News Room


කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්ද​න ප්‍රහාරක බලකාය විසින් රත්නපුර - කලවාන ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව කලවාන - පොල්කොටුවේ ගඩ්ඩා නමින් හදුන්වන කෝටිපති වාහන අලෙවිකරුවෙකු, ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මේවා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ මෝටර් රථ 05 ස්ථාන තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page