top of page

ගිනිගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂාවට



ගින්නක් හටගත් ආන්දෝලනාත්මක කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. ඊයේ (06) රාත්‍රි​යේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහළක ගින්නක් හටගෙන තිබූ අතර, පසුව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මැදිහත් වී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා. ගොඩනැගිල්ලේ තිබූ ලී පුවරු කිහිපයකට මෙලෙස ගිනි ඇවිලී තිබූ බවයි වාර්තා වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page