top of page

චාමර අධිකරණයට රැගෙන එයි



අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහි නඩුව අද (07) විභාගය ගැනීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page