top of page

ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් CID භාරවෙයි

News Room


හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් සුඛෝපභෝගී BMW මෝටර් රථ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.

ඒ අනුව ඔවුන් භාරවීමෙන් අනතුරුව මේ වනවිට අධි​කරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page