top of page

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන්ටනයට

News Room


ජනාධිපතිවරණයෙන් තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වෙත ඊයේ පැමිණයා. ඒ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම සදහායි. සාම්ප්‍රධායිකව සිදුවන මෙම හමුව සදහා ට්‍රම්ප් වොෂින්ටනයට පැමිණියේ ඔහුගේම ෆෝස් වන් යානයෙන් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ඒ අනුව, ධවල මන්දිරයේදී ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර සුහද සාකච්ඡාවක්ද සිදු වුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page