ජපානයේ රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක්News RoomAug 9, 20241 min readරික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් ජපානයේ දකුණු ප්‍රදේශයේ ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් ජපානයේ දකුණු ප්‍රදේශයේ ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
Comments