top of page

ජපුර නැවත විවෘත කරයි

News Room


තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.

නේවාසිකාගාරවල සිටින සිසුන් 23 වැනිදා නේවාසිකාගාර වෙත ආපසු වාර්තා කළ යුතු බව ද පාලන අධිකාරිය සඳහන් කළේය.

සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය පසුගිය 12 වැනිදා පස්වරුවේ තාවකාලිකව වසා දැමීමය.

3 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page