top of page

ට්‍රම්ප් සහ පුටින් හෙට සාකච්ඡාවකට

News Room


රුසියා - යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡාවකට හෙට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් එක්වීමට නියමිතයි. මේ අතර, සිය පාලනය යටතේ පැවති රුසියාවට අයත් කර්කස් කලාපයේ බලය අතහැර යාමට යුක්රේන හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ, රුසියාවෙන් එල්ල වන දරුණු ප්‍රහාර හමුවේ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.


コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page