top of page

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

News Room


මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වනවා.

ඒ අනුව ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

2 views0 comments

留言


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page