top of page

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්



ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 07කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර, එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණා.

එසේම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියර වෙත ළඟා වී ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page