top of page

තැපැල් වෘත්තිය සමිති වර්ජනයකට සැරසෙයි

News Room


තැපැල් වෘත්තිය සමිති මේ මස 17 සහ 18 සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.


Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page