top of page

තලතාගෙන් හිස් වූ පුටුව කරු පරණවිතානට

News Room

Updated: Aug 24, 2024



සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල  මහත්මිය  මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ  පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය.

තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ  කරූ පරණවිතාන මහතාය.

ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප  සංඛ්‍යාව 36.787 කි.

කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.

4 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page