top of page

තලතා රනිල්ගේ වැලිමට රැළියේ වේදිකාවට ගොඩවෙයි



සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේදී එම ජනරැළිය පැවැත්විණි.

තලතා අතුකෝරළ මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page