top of page

දොඩංගොඩ වෙඩිතැබීමක්

News Room


දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැඳවා තිබුණි. දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page