දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
- News Room
- Feb 4
- 1 min read

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ඔහු මෙලෙස සමුගැනීමට නියමිතයි. එම තරගය ඔහුගේ 100 වන ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක්.
Comments