top of page

යාපනයෙන් අරඹන දිලිත්ගේ මංගල රැලිය හෙට

News Room


සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ගේ ජය තහවුරු කෙරෙන ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.


ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද ගම්මන්පිල කීය.මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා දිලිත් ජයවීර බවද ගම්මන්පිල කියා සිටියේය.

1 view0 comments

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page