top of page

දකුණු සුඩානයේ දී ගුවන් යානයක් කඩා වැටෙයි; 18ක් ජීවිතක්ෂයට

News Room


පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී එම අනතුරින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තිදෙනෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මියගිය අය අතර නියමුවා සහ සහය නියමුවා ද සිටින බවයි සඳහන් වන්නේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page