top of page

නිදහස් දින සමරුමේ පෙරහුරු දිනයන්හිදී විශේෂ රථවාහන සැලැස්මක්

News Room


77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර ඇති බවය.


එම නිවේදනය පහතින්,





Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page