top of page

නාමල් CID යට 

News Room


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (24) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page