top of page

නොවිසඳුනු ගැටලු දැනුම්දීමට ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 03ක්

News Room


නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114– 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු දැනුම් දිය හැකියි. මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.

3 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page