top of page

නුවර එළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට පමණයි

News Room




නුවර එළිය තැපැල් කාර්යාලය හා ඒ භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා නොදෙන බව ​අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතේම භාවිතා කරන බවත් මීට පෙර රජය විසින් ගෙන තිබූ තීරණය අත්හිටුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

3 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page