top of page

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක පිපිරීමක් : 94 ක් මරුට

News Room


නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී ඇති අතර එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Kommentare


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page