top of page

නව ආණ්ඩුකාරවරු පත් කෙරේ

News Room

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (25) පෙරවරුවේ පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.


අදාළ නිවේදනය පහතින්.



2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page