නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව කැබිනට් මණ්ඩලය මෙසේය.
ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය
ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
සරෝජා පෝල්රිජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
කේ.ඩී ලාල් කාන්ත - කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය
රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
වසන්ත සමරසිංහ - වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
ඉංජිනේරු කුමාර ජය කොඩි - බලශක්ති අමාත්‍ය
වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
Comentarios