ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්.ජයසිරි අභාවප්‍රාප්ත වෙයි
- News Room
- Sep 22, 2024
- 1 min read
Updated: Sep 23, 2024

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. මොහු ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජයගත් අද්වීතීය නළුවෙක් වන අතර ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකු ද වෙනවා.
Comments