
ප්‍රවීණ සංගීතඥ වන ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසු විය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම ඔහු විසින් මෙහෙය වනු ලැබීය.
Comentários