පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයිNews Room3 days ago1 min readපොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
Comments