top of page

පාසල් වැසීම පිළිබඳ නිවේදනයක්

News Room


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට (14) දිනයේ පමණක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇත.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ගම්පහ යන අධ්‍යාපන කලාපවල පාසල් හෙට සහ අනිද්දා (15) යන දෙදිනම වසා තැබීමට ද තීරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු ස්ථාපිත සෙසු ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරූ බවය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page